ඉවසීම..
අහිමි අහසක - ඉරබටු තරුවක්ව
දිදුලන්න
නොමැත හිමිකමක්
අහිමි පොළවක - වැලි කැටයක්ව
හිනැහෙන්න
නොමැත වරමක්
සිහින ලෝකෙක - අහිමි සිහිනෙක
තනිවෙන්න
නොමැත වාසනාවක්
නමුදු
දුක - සතුට
දිනුම - පැරදුම
විදගන්නට
විශිෂ්ඨ ආභරණයක්..
No comments:
Post a Comment