Monday, September 19, 2016

LIPTON 'S SEAT.. [cool & most amazing attractive place in srilanka]

This is a most beautiful place.  it is situated on near the haputhale town in badulla district. At this place we can sea 5 province in srilanka. These ara uva province, sabaragamu province,  central province, easten province and also south province. also we can see beautiful waterfalls, forests, highest mountain, famous dam, famous religious views, and also beach side. soo this is a very attractive place in tourist not only srilankan but also many countries.
  ( hope to most wonderful details in this place...] 





Saturday, September 17, 2016

සරසවි නේවාසිකාගාරය



බත් පත 
එකට අනා කන්නට 
වස්ත්‍රය 
බෙදා හදා ගන්නට 
හුදෙකලාව 
අකා මකා දමන්නට 
විවිධ විෂම වූ 
අදහස්-උදහස් 
යෝජනා - චෝදනා 
හැසිරීම් - ධර්මයන් 
සමඟ 
හැපෙන්නට 
ගැටෙන්නට - පොර බඳින්නට 
ජාති - කුල 
උස් - මහත් භේද 
මුලිනුපුටා දමන්නට 
කියාපූ අපූරෑ නවාතැන 
සරසවි නේවාසිකාගාරය