SHANKEI SHIMBUN ජපන් පුවත්පත
ජපානයේ ප්‍රධාන පුවත්පත් 5 අතුරින් එකක් ලෙසට ෂන්කෙයි ෂිම්බන් පුවත්පත හැඳින්විය හැක.යනු ජබන් පුවත්පතට යොදන නමකි. ජපානයේ ඕනෑම පුවත්පතක මෙම Shimbun යන වචනය දක්නට ලැබෙන අතර මෙම shimbun යන වචනය ජපන් පුවත් පතට ආවේණික වූ වචනයක් ලෙසට හැඳින්විය හැක.
මෙම shankei shimbun පුවත්පතේ ආරම්භය දෙසය අවධානය යොමු කිරීමේ දී රටේ පුවත්පත් ආරම්භය එනම් ප්‍රථම මුද්‍රණය සිදු වී ඇත්තේ 1933 ජූනි මස 20 වන දිනය. එතැනි පටන් ජපානයේ ප්‍රධාන පුවත්පත් අතරින් එකක් ලෙසට shankei shimbun පුවත්පත මුළු රට පුරාවටම ව්‍යාප්ත විය. මුල දී ජපන් භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත් වුණු මෙම පුවත්පත ජපානයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන shankei සමාගමට අයිති විය. එනම් මෙම පුවත්පතේ හිමිකාරිත්වය දැරුයේ ජපානයේ ෂන්කෙයි නම් මාධ්‍ය ආයතනයයි. මෙම ආයතනය fuji shankei සන්නිවේදන සමූහයේ කොටසකි. ජපානයේ ඉතා විශාල මෙන්ම සුප්‍රසිද්ධ ජපන් සන්නිවේදන තාක්ෂණයේ ප්‍රධාන ස්ථානයක් වන fuji shankei සන්නිවේදන සමූහයේ එක් සුප්‍රසිද්ධ ශාඛාවක් ලෙසට මෙම සමාගම හැඳින්විය හැක. මෙහි දිනපතා පුවත් පත් වන අතර මෙහි ආකෘතිය සැකසී ඇත්තේ board sheet ප්‍රමාණයෙනි. එනම් සෙ.මි 40.60 සෙ.මි 54.6 ත් වශයෙනි. මෙම පුවත්පතේ හිමිකරු වනුයේ ී. shankei shimbun ආයනයේ හිමිකරු වේ. මෙම පුවත්පතේ ප්‍රකාශකයා වනුයේ nagoyoshi simita වේ. මෙය හයවන වැඩිම සංසරණයෙන් යුතු පුවත්පත වේ.
මෙම පුවත් පත 1935 ජූනි 20 hisachi media නමින් එවකට yukan විසින් ඕසාකා shimbun siata නමින් ප්‍රකාශයට පත් කොට ඇත. දෙවන ලෝක යුද්ධ සමයේ දී ඇමරිකානුවන් විසින් ජපානයේ නාගසාකි හා හිරෝෂිමා නගර වලට බෝමිබ හෙලූ අවස්ථාවේ දී ජපානයේ සන්නිවේදන ශක්‍යතාව තහනවුරු කර ගැනීම උදෙසා මෙම පුවත්පත shankei shimbun නමින් ඒකාබද්ධ කරන ලදි. අයිචි ප්‍රාන්තයේ බල පැවැත්වෙන බටහිර ජපානයේ විවිධ ආර්ථික හා කාර්මික කැනීම් සමඟ නිහෝන් තොන්ග්යෝ ෂිම්බන් පුවත්පත එකතු වීම සමඟ 1942 නොවැම්බර් 1 සිට මෙම පුවත්පත ීය්බනැස ීයසපඉමබ නමින් වෙනස් විය.
මෙම ෂන්තෙයි ෂිම්බන් පුවත්පත දිනපතා නපුවත්පතක් බව ඉහත දී දක්වන ලදි. පසු කාලීනව මෙය උදයකවරුවේත්, සවස්වරුවේත් සංස්කරණයට පත්වන පුවත්පතක් ලෙසට පරිවර්තනය විය. ඒ අනුව මෙය දිනකට දෙවතාවක් සංස්කරණය වන පුවත්පතකි.
- උදයවරු සංස්කරණය - 2,191,587
- සවස සංස්කරණය - 635,988
ඒ අනුව මෙය ලෝකයේ විහාලතම සංස්කරණයෙන් යුතු පුවත්පත් වලින් එකක් ලෙස හැඳින්විය හැක. මෙම පුවත්පත සංස්කරණය වීම 2,204,000 ක ප්‍රමාණයකින් පිටපත් වී ලොව පුරා සංසරණය විය.
මෙහි සමාගම් අයිතිකරු වනුයේ ඔසාකා ගුවන්විදුලි සංස්ථාවයි. :ධඊක් මෙහි සන්නිවේදන කාර්යයයෙන් 40% ක් ෆුජී මාධ්‍ය හෝල්ඩින්ග්ස් හිමි ආයතනය සමඟ බැඳී සිටී. මෙහි ප්‍රධාන කාර්යාලය නැතහොත් මූලස්ථානය පිහිටා ඇත්තේ ටෝකියෝ නගරයේය. ඊට අමතරව ීය්බනැස ීයසපඉමබ පුවත්පතෙහි ප්‍රධාන කාර්යාලයත් ඔසාකාහි පිහිටා ඇත.
ඔසාකාහි ප්‍රධාන කාර්යාලය namba shankei ගොඩනැගිල්ලේ හා ඔමේධාහි ප්‍රධාන කාර්ලාය බිරිස් ටවර් හි ද බස්නාහිර ප්‍රධාන කාර්යාලය සන්ලයිටි ගොඩනැගිල්ලේ පිහිටා ඇත. ඒ අනුව මෙම shankei shibun ප්‍රධාන මූලස්ථානයක් ඔසාකා හිත් ටෝකියෝ හිති පිහිටා ඇති අතර මුලු රට පුරාවටම පුවත්පත බෙදා හරිනුයේ මෙම මූලස්ථානය හරහායි.
මීට අමතරව මෙම පුවත්පත ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව කරුණු අධ්‍යනය කිරීමේ දී ෂිම්බන් සමාගම මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඊට අමතරව තබුෂිති හා තෙයි්යාධි වෙළඳ සමාගම් විසින්ද මෙය ප්‍රකාශයට පත් කරන බව කිව යුතුයි.
shankei shimbun පුවත්පත සංස්කරණය කරනු ලැබූ අය දෙසට අවධානය යොමු කිරීමේ දී ජපානය හා සම්බන්ධ සුවිශේෂි පුද්ගලයන් කටයුතු කොට ඇත. ගුවන් විදුලි හා රූපවාහිනී ප්‍රසිද්ධ නිවේදකයෙක් වන ජපන් රාජ්‍යයේ ප්‍රබල සන්නිවේදනයෙන්, මාධ්‍යය හා කටයුතු කරන්නෙක් වන moita moino යනු shankei shimbun පුවත්පත සංස්කරණය කරනු ලැබූ අයෙකි. ඊට අමතරව ජපන් රාජය පාලනයේ හිටපු අගමැතිවරයෙකු වන yoshiro mori ද shankei shimbun පුවත්පත සංස්කරණය කරනු ලැබූ අයෙකු ලෙසට හැඳින්විය හැක. ඊට අමතරව ෂන්කෙයි ෂිම්බන් ආයතනයේ රාජකාරි කටයුතු කරන ලද ලේඛකයන් මාධ්‍ය කරුවන් ද මෙම පුවත් පතේ සංස්කාර ධූරය දැරූ බව අවධාරණය කළ යුතුය. පුවත් පත් කතෘත්වය දෙසට අවධානය යොමු කිරීමේ දී Ryotora shiba එහි ප්‍රධාන කතෘ ධූරය හෙබවූ බව කිව යුතුය. ඊට අමතරව ීයසපඉමබ කතුකවරු වශයෙන් හඳුන්වන ෂිම්බන් ආයතනයේ කතෘවරු පිරිසත් මෙහි කතෘත්වය දරා ඇත. මෙම පුද්ගලයන්ට අමතරව විශේෂිත කතුවරු සිටියහ. shonoyo shing , yashiro modi ඒ අතර ප්‍රධාන කතුවරු ලෙසට හැඳින්විය හැක.
shankei shimbun පුවත්පතේ අන්තර්ගතනය දෙසට අවධානය යොමු කිරීමේ දී
- විනොදාස්වාදය දනවන තොරතුරු
- ව්‍යාපාරික තොරතුරු
- ක්‍රීඩා තොරතුරු
- සංචාරක ව්‍යාපාරය
- සෞඛ්‍යය
- කාළගුණ අනාවැකි
- ජීවන රටාව
- කොටස් වෙළඳපල
- ප්රවෘත්ති
- ජාතික හා ජාත්‍යන්තර කරුණු
- රැකියා පිළිබඳ තොරතුරු ඇතුළත් විය.
මුළු රටේ සමස්ත සෑම කරුණක්ම මෙම පුවත්පත මගින් ආවරනය කර මුළු රට පුරාම ව්‍යාප්ත කළ බව කිව යුතුයි.
ජපානයේ ලෝක ව්‍යාප්ත සගයන් ලෙසට shankei shimbun පුවත්පත හැඳින්විය හැකිය. ඉහත සඳහන් කරුණු මෙම පුවත්පතෙහි අන්තර්ගත වූ අතර පුවත්පතේ ආකෘතිය ගොඩ නැගුනේ මෙසේයි.
- ප්‍රදාන පිටුව
- අන්තර්ගතය
- විශේෂාංග අන්තර්ගතය
- කාලීන සිදුවීම්
- අහඹු පිටුව
- නිදහස් විශ්ව කෝෂය
ආදියෙන් සමන්විතව ඇති අතර මෙහි අන්තර්ගත ක්‍රියාකාරිත්වයෙන් දෙසට අවධානය යොමු කිරීමේ දී
- උදව් උපකාර
- නිදහස් විශ්ව කෝෂය පිළිබඳ තොරතුරු
- ප්‍රජා ද්වාරයන් පිළිබඳව
- නව වෙනස්වීම්
- විවිධ විමසීම්
ආදිය මෙතුළ අන්තර්ගතවේ. පුවත්පත තුළ අතිරේඛ කි්හිපයක් දක්නට ලැබෙයි.
කෙසේ වුව ද shankei shimbun පුවත්පත සාහිත්‍යයික, කාර්මික හා ආර්ථික පුවත්පතක් බව කිව යුතුය. සාහිත්‍යයික වශයෙන් සාහිත්‍යයික කරුණු එනම් කලාවන්, පැරණි ලියවිලි, කලා ශිල්ප, ගi පi, විචාර ලිපි, විවිධ පර්යේෂණ විශ්ලේෂණ පුවත් ගත තුළ අන්තර්ගතවේ.
කාර්මික තොරතුරු දෙසට අවධානය යොමු කිරීමේ දී රඨ වාහන නිෂ්පාදනය විශේෂයෙන්ම මෝටර් රථ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු toyota , zuzuki වැනි මෝටර් රථ නිෂ්පාදන ආයතන පිළිබඳව, විවිධ කර්මාන්ත ශාලා, දුම්රිය පද්ධතිය, අවි ආයුධ, ආදී තාක්ෂණික වර්ධනය ද shankei shimbun පුවත්පත හරහා ඉදිරිපත් කොට ඇත. ඒ අනුව shankei shimbun ජපානයේ කාර්මික පැතිකඩ විවරණය කරන ආකාරය අවබෝධ වේ.
ජපන් ආර්ථිකය දෙසට අවධානය යොමු කිරීමේ දී එතුළින් ද shankei shimbun පුවත්පතට හිමිවනුයේ සුවිශේෂි ස්ථානයකි. ජපානයේ ආර්ථික වර්ධන වේගය, ආර්ථික අනුපාතය, ආර්ථිකය ගොඩ නැගෙන හා ශක්තිමත් වන ආකාරය, ආර්ථික මාර්ග අවශ්‍ය ද්‍රව්‍ය වල මිල ගණන් ඉදිරිපත් කිරීම ද පුවත්පත තුළ අන්තර්ගත වේ.
ඒ අනුව ජපන් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා භාවිතා වන්නක් ලෙස ද shankei shimbun පුවත්පත හැඳින්විය හැක. ලොව වැඩිම වශයෙන් සංසරණය වන පුවත්පතක් ලෙසින් මෙයින් ලැබෙන ආර්ථික ලාභය ද සුවිශේෂි වේ. ඒ අනුව මෙම පුවත්පත ව්‍යාපාරික අරමුණු මුදුන්පත් කර ගැනීමේහි ලා හේතුවන පුවත්පතක් ලෙසින් හැඳින්විය හැක.
shankei shimbun හි මෑත කාලය දෙසට අවධානය යොමු කිරීමේ දී මෙහි සවස සංස්කරණය 2002 මාර්තු 30 වන දින සිට නතර විය. එතැන සිට tokiyo shimbun දිනපතා උදයවරු පුවත්පත ප්‍රකාශයට පත් කළ ද සවස පුවත් පත ප්‍රකාශයට පත් කිරීමට නොහැකි විය. නමුත් පස් කාලයේ දී osaka shimbun ආයතනය සමඟ එකතු වී නැවත එහි සවස ප්‍රකාශය ද ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව පුවත් පතේ මූලස්ථාන මධ්‍යස්ථාන දෙකෙහි සහයෝගයෙන් අද දක්වාම shankei shimbun පුවත්පත උදයවරු සවසවරු පුවත්පතක් වශයෙන් දිනකට දෙවතාවක් සංස්කරණය වන බව කිව යුතුය.
මෑත කාලයේ දී පුවත්පතට විවිධ මතභේද වලට මුහුණ පාන්නට සිදු විය. 2014 අගොස්තු ගපුවත් පත දෙසට යොමු වීමේ දී මෙය කොරියානු විරෝධි පුවත් පලක් ලෙස හැඳින්විය හැක. මෙහි කොරියානු ප්රවෘත්ති වාර්තා පිළිබඳ තොරතුරු ඇතුළත් විය. ඒ අනුව කොරියානු මාධ්‍ය නැතහොත් කොරියානු පුවත්පත තම යටතට ගෙන ඒ ආශ්රයෙන් එහි හිමිකාරිත්වය දිනා ගැනීමට උත්සහ කරන ලද පුවත් පතන් ලෙස ද shankei shimbun පුවත්පත හැඳින්විය හැක. ඒ අනුව මෙම පුවත්පත ජපානයේ මාධ්‍ය ස්වරූපයට අනතුරු අඟවීම් කළ පුවත්පතකි. 2014 දෙසැම්බර් මාසයේ දී යුදෙව් විරෝධී පොත් ප්‍රවර්ධනයට “රිචඞ් කොෂිමි්යුගේ” දැන්වී්ම් යොදා ගන්නා ලදි. එම දැන්වීම් උපයෝගී කොටගෙන විරෝධී මතයක් ගොඩ නැගීමට ද පුවත්පත උත්සහ දරා ඇත. පුවත් පත් දැන්වීම් විශේෂාංග ආදිය ඒ කෙරෙහි යොදා ගෙන ඇත. කෙසේ වුව ද පුවත්පත ජපානයේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට යොදා ගත් පුවත් පතක් ලෙසට හැඳින්විය හැක.
1933 දී ස්ථාපිත කරන ලද ප්රකාශනයක් වන shankei shimbun පුවත්පත tokiyo හා osaka ප්‍රාන්ත පදනම් කරගනිමින් බිහි වූ බව ඉහත දී සඳහන් කරන ලදි. ඒ අනුව මුලින් සඳහන් කරන ලද පුවත්පත් හා සලකා බැලීමේ දී එය සුවිශේෂි පුවත්පතක් වන බව අවධාරණය කළ යුතුය.
shankei shimbun පුවත්පතේ වර්තමාන ස්වරූපය දෙසට අවධානය යොමු කිරීමේ දී එය මේ වන විට දෙස් විදෙස් ප්රවෘත්ති පදචනම් කරගෙන සාහිත්‍යයික, කාර්මික හා ව්‍යාපාරික තොරතුරු ඇතුළත් වේ. මෙය වර්තමානයේ දී shankei shimbun නමින් විද්‍යුත් පුවත්පතක් ද දක්නට ලැබේ. එය shankei shimbun e paper ලෙසින් ප්‍රකාශයට පත් අතර එය
ජපන්
ඉංග්‍රීසි
උර්දු
තෙළිඟු
අරාබි
මැලේෂියා
හින්දු
දෙමළ
යන භාෂා වලින් ප්‍රකාශයට පත් වේ. තව ද මෙතුළ shankei sport යනුවෙන් ක්‍රීඩා අතිරේකයක් ද පල වේ. ඉහත භාෂා වලට අනුගතව එම රටවල් තුළ ද මෙම විදයුත් පුවත්පත ව්‍යාප්තව පවතී. ඊට අමතරව www.shankei.com වශයෙන් විදයුත් තැපැල් ලිපිනයක් ද මෙම පුවත්පත හා සම්බන්ධව ගොඩ නැගී ඇති බව අවධාරණය කළ යුතුය.
වර්තමානයේ දී මෙතුළ ජපානයේ අධ්‍යාපන රටාව, සමාජ පසුබිම, එදිනෙදා සිදුවන විශේස සිදුවීම්, ආර්ථික විමසුම, බැංකු කටයුතු, තාක්ෂණික ප්රවණතා, ඇතුළත් වෙමින් ල්රකාශයට පත් වේ. “රිචඞ් කොෂිමි්යුගේ” කතෘත්වය දරන පුද්ලගයෙකි. shankei ආයතනයම වර්තමානයේ දී ද මෙහි හිමිකාරිත්වය දරන අතර ජපානයේ යථා ස්වරූපය, සමාජ පැතිකඩ විවරණයෙහි ලා shankei shimbun පුවත්පතින් ලැබෙන දායකත්වය අගනේය. ජපානයේ ප්‍රධාන පුවත්පත් පහ අතර සිටින ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ජපන් ඉතිහාසයේ පැරණිතම හා සුවිශේෂි පුවත්පතලක් ලෙසට shankei shimbun පුවත්පත හැඳින්විය හැක.
No comments:
Post a Comment