Wednesday, June 14, 2017
යකඩ රැැජිණියනි ඔබ - කමා කළ මැනවි මට
යකඩ රැැජිණියනි ඔබ - කමා කළ මැනවි මට
වියරු වූ ලෝකයෙන් - කුරිරු වූ සමාජෙන්
නික්ම යන්නම් නිබඳ - යලි දිනෙක නොඑන්නට
උපාධිය පැළදුවද - උගතෙකුය සිතුවාට
හඳවතයි හැඟිමයි - නොවේ ගැළපුම් එයට
සාපලත් ලෝකයට - සාපයක් නොම වෙන්න
රැගෙන එන්නම් සතුට - මතු භවේ වැජඹෙන්න
යකඩ රැැජිණියනි ඔබ - කමා කළ මැනවි මට
මඟ හරස් කෙරුවාට - නැවතුමක් නැති තැනක
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment