Friday, August 11, 2017

සිව්වසර අවසන්ය..


Image result for sad images


සිත් කොණේ නැවතිච්ච
නෙත් කොණේ ලතැවිච්ච
දිවිමඟේ අරුමයන්
එකිනෙකට ගොනුවෙච්ච
විටෙක මහා අපායකි
තව විටෙක සුරලොවකි

නමුදු නොහැකිය තවත්
නැවතෙන්න ලතැවෙන්න
යා යුතුය ඉදිරියට
සිව්වසර අවසන්ය

No comments:

Post a Comment