අරටුව - Aratuwa
වටින දේ පමණක්ම දැනුම අදහස් සිතුවිලි එක්ක.....
කලා හමුව
ඡායා
දිවියට අත්වැල
සදැස් නිසදැස් මැදුර
සන්නිවේදන පවුර
සිවිදිග සක්වල
Tuesday, May 23, 2017
ශිෂ්‍යයන් ඇවිලුණොත්
සාලාව ඇවිලුනා
එසැණින් නිවුනා
හැබැයි
ඇවිලුණොත්
නිවන්න අමාරුයි,
ඔවුන්ගේ අයිතීන්
දිනා ගන්නා
මොහොත තෙක්
ශිෂ්‍ය අරගලයේ දී
ඇවිලුණොත්
ශිෂ්‍යයන් .
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
moshi gamage
ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරීම.
No comments:
Post a Comment