Wednesday, December 14, 2016

සිසිලසින් මත් වී ගිනියමින් රත් වූ පෙම


Image result for sad love images for girlfriend




ගිම්හානයේ ගිනියමින්

විඩාවට පත් පොළෝතලය මෙන්,

ගිනියම්ව තිබූ හඳවතට

නොදැනීම

ඇවිත් වස්සානය

වැටුණාම සීතල පිණි බිඳක්

සිතුණා,

පිණි බිදුවේ සිසිලස වියැකී නොායයි කියා

අමතක වූවා,

ගිම්හානය නැවතත් පැමිණෙන වග

සිසිලසින් මත් වී තිබූ හඳවත

යළිත් ගිනියම් කොට

පුළුස්සා දමන වග.....



No comments:

Post a Comment