සල්මන් රුෂ්ඩි
සර්. අහමඞ් සල්මන් රුෂ්ඩි යනු ලොව ප්රමුඛ පෙළේ නවකතාකරුවෙකි. 1947 ජූනි 19 දින උපත ලද මොහු තම ලේඛන කෞෂල්‍ය පෙන්වීම සඳහා නවකතා රාශියක් සාහිත්‍ය ලොවට දායාද කරන ලදී. මොහු බි්රතාන්ය සහ ඉන්දීය නවකතාකරුවෙකු වන අතර කාශ්මීර ඉන්දීය ජන වර්ගයට අයත් වේ. නමුත් මොහුට පුරවැසිභාවය හිමිවන්නේ බි්රතාන්ය පුරවැසියෙකු ලෙසිනි. කේම්බි්රජ් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද මොහු පශ්චාත් යටත්විජිතවාදයේ මැජික් යථාර්තවාදය පිළිබඳව වැඩිදුර අධ්‍යනය කරන ලදී. ඓතිහාසික විවේචනය හා සංචාරක ලේඛනය පිළිබඳ අධ්‍යනය ඔහුගේ විෂය ක්ෂේත්රය විය. මොහුට සහකාරියන් පස් දෙනෙකු සිටි අතර,
ජක්රසි කම්රාබ (1976 - 1987)
මැරියන් විගින්ස් (1988 - 1993)
එලිසබෙත් (බටහිර) (1997 - 2004)
පද්මා ලක්ෂ්මි (2004 - 2007)
දරුවන් දෙදෙනෙකුද සිටි.
රුෂ්ඩි ඉතිහාසය කියවීමට බෙහෙවින්ම රුචි පුද්ගලයෙකි. මොහුගේ පළමු නවකතාව ඨරසපමි වේ. (1975) ඔහුගේ තවත් සුවිශේෂි නවකතාවක් ලෙසට “මධ්‍යම රාත්‍රියේ ළමයින්” (1981) මෙයට ඔහු ඔහුගේ ලේඛන හැකියාවට 1981, 1993 හා 2008 වර්ෂ වලදී “බූකර්” සම්මානය දිනා ගෙන තිබේ. දේශපාලන අර්බුද ප්‍රතිනිර්මාණයට “ලජ්ජා” නම් නවකතාවක් 1983 දී ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ග්‍රන්ථය හොඳම විදේශ පොත සම්මානය දිනා ගන්නා ලදී. මෙම ග්රන්ථ සියල්ල යටත් විජිතවාදය හා පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ තම අදහස් ඔස්සේ ලියවුණු නවකතා වේ. මොහුගේ වඩාත්ම මතභේදාත්මක ග්‍රන්ථය වනුයේ ී්ඒබසජ ඩැරිැි හෙවත් සාතනික පද වේ. මොහු නවකතා වලට අමතරව බොහෝ කෙටිකතා ප්‍රකාශයට පත්කර ඇත.

No comments:
Post a Comment